Nimmi Sathurusingha
Personnel Web Site of Nimmi Sathurusingha.
Saturday, December 11, 2010
තනිකම
පුන්චි පුන්චි තරු එලි ටික
මා වටකර හාදු දෙමින්
ඔබ නැති ඒ පාලු රැයට
තනි රැක්කලු හරි අගේට
රැස් විහිදි පුන් සද වී
ලග සිටියත් ආදරෙට
නුබ නැති ඒ පාලු රැයෙ
ඉකිබින්දලු රෑ තුන් යම
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment